by wbl-spice | Jan 12, 2021 | company
2019 ඔක්තෝම්බර් 01 දින ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීමට විජය නිෂ්පාදන පුද්ගලික සමාගම I.T.N ගුවන්විදුලිය සමඟ එක්වී මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ එම උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය ඒහි අවස්ථා...
by wbl-spice | Jan 12, 2021 | company
2019 අගෝස්තු මස 17 සහ 18 දෙදින බෘෘනායි රාජ්‍යයේ පැවැති ප්‍රවීණයන්ගේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800, මීටර් 1500, මීටර් 5000 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කමක් 3 කින් පිදුම් ලැබූ අප ආයතනයේ අලෙවි අංශයේ සේවයේ නියුතු ලලිත් ප්‍රියශාන්ත...

Gold Sponsor….18th Profood ProPack & Ag-Biz 2019 Exhibition at BMICH-Wijaya...
by wbl-spice | Jan 12, 2021 | company
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අසල පැවැති පින්කම් මාලාවේ අවස්ථා...
by wbl-spice | Jan 12, 2021 | company
විජය නිෂ්පාදන සමාගමේ සේවය කරන පී.විල්බට් අවුරුදු 67 ක මුළු ජීවිතය පුරාවටම කුලී ගෙවල්වල සිය පවුල් සමඟ ජීවත් විය. ඔහුට රජයෙන් ඉඩම් ප්‍රමාණයක් ප්‍රදානයක් ලෙස ලැබිණි . එම ඉඩමේ සම්පූර්ණ නිවසක් ඉදිකර දීමට විජය නිෂ්පාදන සමාගමෙන් ප්‍රජා සත්කාරයක් ලෙස...
Recent Comments