අඩු පහසුකම් සහිත පාසල් වලට උපකරණ ලබාදීමේ තවත් වැඩසටහනක්… බස්නාහිර පළාත් කළුතර දිස්ත්‍රික්කයේ ගෝනදූව කනිෂ්ඨ විද්‍යාලයේ දී දු දරුවන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි තොරතුරු තාක්ෂණ විෂය සඳහා අවශ්‍ය රූපවාහිනී යන්ත්‍රයක් එම පාසලේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන්ට ලබාදීම සිදු වූ අවස්ථාව. 10.06.2022 by wbl-spice | Oct 24, 2022 | company, Events & Projects, Media Center, recent ...
2022 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් විජය නිෂ්පාදන පුද්ගලික සමාගමේ සියලුම නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කළ අවස්ථාව. by Admin | Apr 21, 2022 | company, Events & Projects, Media Center
Recent Comments